Tuesday, November 1, 2016

‍න‍යිට්‍ ‍ර‍යි‍ඩර් ‍සෙල්‍‍ල‍ම

මේ‍ක ‍අ‍පි ‍පුන්‍‍චි‍කා‍ල‍යේ ‍ක‍ර‍පු ‍සි‍රා ‍සෙල්‍‍ල‍මක්‍. ‍ම‍ත‍ක ‍වි‍දි‍ය‍ට ‍අ‍පි ‍ප‍හ‍ ව‍ස‍රෙ ‍ඉන්‍‍න‍කො‍ට . ‍හැ‍මෝ‍ම ‍දන්‍‍න‍ව‍නෙ ‍අ‍සූ ‍ග‍නන්‍ ‍ව‍ල ‍ජ‍නප්‍රි‍ය ‍වෙච්‍‍ච ‍න‍යිට්‍ ‍ර‍යි‍ඩර් ‍ටී‍වී ‍සී‍රි‍ස්‍  ‍එ‍ක. ‍ඕ‍ක ‍අ‍යි‍ ටී ‍එන්‍ ‍එ‍කේ ‍පෙන්‍‍නු‍ව‍නෙ ‍දෙ‍දාස්‍ ‍ප‍හේ ‍ඉඳ‍ල..........  ‍ඕ.... ‍ඒ ‍කි‍යන්‍‍නෙ ‍අ‍පි ‍ප‍හේ‍දි ‍ත‍ම‍යි. ‍කො‍හො‍ම‍හ‍රි ‍උ‍ඩින්‍ ‍පන්‍‍න‍න ‍කාර් ‍එ‍ක ‍එ‍හෙ‍ම ‍අ‍පි‍ට ‍ඒ ‍කා‍ලෙ ‍පට්‍‍ට‍ම ‍මැ‍ජික්‍ ‍එ‍කක්‍ ‍උ‍නා. ‍ඉ‍තින්‍ ‍අ‍මු‍තු‍වෙන්‍ ‍කි‍යන්‍‍න ‍දෙ‍යක්‍ ‍නෑ ‍ආ‍යි ‍මේ‍ක‍ ත‍නි‍ක‍ර‍ම ‍පිස්‍‍සු‍වක්‍ ‍වෙ‍ලා ‍ති‍බු‍නෙ ‍අ‍පි‍ට.. ‍ම‍ට ‍නම්‍ ‍ඔ‍ය ‍උ‍ණ ‍සැ‍ර‍ට‍ම ‍වැ‍දි‍ල ‍ති‍බු‍නෙ. ‍දැං‍ ‍කා‍ලෙ ‍ප‍හේ ‍ඉන්‍‍න ‍එ‍වුන්‍ ‍ව‍ගේ ‍නෙ‍වෙ‍යි ‍අ‍පේ ‍කා‍ලෙ, ‍ප‍හ ‍ව‍ස‍ර ‍කි‍යන්‍‍නෙ ‍සෙල්‍‍ල‍මක්‍ ‍එ‍හෙ‍ම ‍ක‍ර‍ල ‍ල‍ම‍යි ‍ව‍ගේ ‍හි‍ට‍පු ‍කා‍ල‍යක්‍.... ‍දැං‍ ‍ප‍හේ ‍එ‍වුන්‍ ‍නම්‍ ‍එක්‍‍කො ‍රැප්‍ ‍සීන්‍ ‍එ‍කේ ‍නැත්‍‍තන්‍ ‍එෆ්‍ ‍බී ‍එ‍කේ ‍ෆේක්‍ ‍න‍ම‍කින්‍ ‍කෑ‍ලි ‍ටෝක්‍ ‍ක‍ර‍නො ‍ලො‍වෙත්‍..... ‍ක‍තා‍ව ‍මෙ‍හෙ‍ම‍යි ....... ‍අ‍පි ‍කී‍ප‍දෙ‍නෙක්‍ ‍හි‍ටි‍ය ‍මේ‍කෙ ‍උ‍ණ ‍සැ‍ර‍ට‍ම ‍වැ‍දිච්‍‍ච ‍එ‍වුන්‍ ‍ටි‍කක්‍. ‍අ‍පි ‍ත‍ම‍යි ‍මේ‍ක ‍නිර්‍මා‍ණ‍ය ‍ක‍රේ. ‍ච‍රි‍ත ‍ටි‍ක ‍නම්‍ ‍අ‍මු‍තු‍වෙන්‍ ‍වෙ‍නස්‍ ‍වෙන්‍‍න ‍දෙ‍යක්‍ ‍තිබ්‍‍බෙ ‍නෑ. ‍කිට්‍ ‍ගෙ ‍ච‍රි‍තෙ ‍හම්‍‍බු‍නේ ‍ම‍ට ‍මො‍කෝ ‍සෙල්‍‍ල‍මේ ‍අ‍යි‍ඩි‍යා ‍එ‍ක ‍ම‍ගේ ‍නෙ... ‍ඉ‍තින්‍ ‍ම‍ගේ ‍ච‍රි‍තෙ ‍ම‍ට ‍වෙන්‍ ‍ක‍ර‍ගෙ‍න ‍ත‍ම‍යි ‍අ‍නිත්‍ ‍එ‍වුන්‍‍ට ‍චෛ‍ත ‍වෙන්‍ ‍ක‍රේ. ‍ම‍යි‍කල්‍ ‍උ‍නෙ ‍ස‍හ‍න‍ක ‍කි‍ය‍ල ‍ඩ‍යල්‍ ‍එ‍කක්‍. ‍ඩෙ‍වෝන්‍ ‍ට ‍හි‍ටි‍යෙ ‍අශ්‍‍වින්‍... ‍ඇ‍යි ම‍ත‍ක‍ද ‍අ‍ර ‍පස්‍‍සෙ ‍සී‍සන්‍ ‍එ‍ක‍ක ‍ආ‍පු ‍ආර් ‍‍සී ‍කි‍ය‍න ‍ඩ‍යල්‍ ‍එ‍ක?.... ‍
උ‍ගෙ ‍ච‍රි‍තෙ ‍හම්‍‍බු‍නේ ‍මි‍ශාන්‍ට... ‍ ක‍තා‍වෙ ‍වී‍ර‍යො ‍‍ටි‍ක 
කම්‍ප්‍‍ලීට්‍ ‍වෙන්‍‍න ‍නම්‍ ‍බො‍නී ‍කෙ‍නෙ‍කුත්‍ ‍ඉන්‍‍න ‍එ‍පැ‍යි.. ‍ඒ‍වු‍නා‍ට ‍අ‍පේ ‍සෙට්‍ ‍එ‍කේ ‍එ‍හෙ‍ම ‍ච‍රි‍ත‍යක්‍ ‍බා‍ර‍ගන්‍‍න ‍කැ‍මති ‍කෙ‍නෙක්‍ ‍හි‍ටි‍යෙ ‍නෑ...  ‍මො‍ක‍ද ‍ඔ‍ය ‍ප‍හ ‍ව‍ස‍ර ‍කිව්‍‍වෙ ‍අ‍පි‍‍‍‍ට ‍කෙල්‍‍ලො ‍අ‍ර‍හං‍ ‍කා‍ලෙ.. ‍දැං‍ ‍නම්‍ ‍ශේප්‍ ‍ඉ‍තින්‍, ‍ම‍දි ‍ඒ‍ව‍ටත්‍ ‍එක්‍‍ක... ‍ආ ‍දැං‍ ‍කට්‍‍ටි‍ය ‍හ‍රි ‍නේ .. ‍
අ‍පෝ ‍නෑ ‍ම‍හත්‍‍ව‍රු‍නි.... ‍
ඔ‍ය ‍සෙට්‍ ‍එ‍කෙන්‍ ‍ක‍රන්‍‍න ‍පු‍ලු‍වං‍ ‍දෙ‍යක්‍ ‍නෑ ‍නෙ... ‍ඕ‍ක ‍‍අල්‍‍ල‍න ‍සෙල්‍‍ල‍මක්‍ ‍ව‍ගේ ‍නම්‍ ‍වි‍රුද්‍‍ද ‍සෙට්‍ ‍එ‍ක ‍කුත්‍ ‍ඉන්‍‍න ‍එ‍පැ‍යි. ‍හැ‍බැ‍යි ‍අ‍පේ ‍වර්‍ශන්‍ ‍එ‍කේ‍දි ග්‍රාත්‍ ‍න‍යිට්‍ ‍කෙ‍නෙක්‍ ‍හි‍ටි‍යෙ ‍නෑ. ‍අ‍පි ‍ක‍තා‍ව ‍පොඩ්‍‍ඩක්‍ ‍මො‍ඩි‍ෆ‍යි ‍ක‍ර‍ල ‍සම්‍‍ම‍ත‍යෙන්‍ ‍පො‍ඩි ‍අ‍ප‍ග‍ම‍න‍යක්‍ ‍දා‍ල‍යි ‍ති‍බු‍නෙ. ‍මේ‍කෙ ‍වි‍දි‍ය‍ට ‍අ‍නිත්‍ ‍පි‍ල ‍ත‍ම‍යි ‍ව‍යි‍පර් ‍සෙට්‍ ‍එ‍ක. ‍ඒ‍කත්‍ ‍හැ‍මෝ‍ම ‍දන්‍‍න‍වැ‍ති ‍නේ ‍ඒ‍කත්‍ ‍ඒ ‍කා‍ලෙ ‍ගො‍ඩක්‍ ප්‍ර‍සිද්‍ධ ‍වු‍න ‍ටී‍වී‍ ‍සී‍රීස්‍ ‍එ‍කක්‍ ‍නෙ. ‍න‍යිට්‍ ‍ර‍යි‍ඩර් ‍එ‍ක‍ට ‍ව‍ගේ ‍නෙ‍වෙ‍යි ‍මේ‍ක‍ට ‍පා‍ට ‍මා‍රු ‍ක‍රන්‍‍න ‍පො‍ඩි ඩ්‍රෝන්‍ ‍එ‍කක්‍ ‍ලෝන්‍ච්‍ ‍ක‍රන්‍‍න ‍ව‍ගේ ‍හැ‍කි‍යා‍වන්‍ ‍ති‍බු‍න. ‍ඉ‍තිං‍ ‍අ‍පේ ‍හ‍තු‍ර ‍නැත්‍‍නම්‍ ‍ව‍යි‍පර් ‍ට ‍හි‍ටි‍යෙ ‍අ‍සේල්‍ ‍කි‍ය‍ල ‍අ‍පේ ‍යා‍ලු‍වෙක්‍. සෙල්‍‍ල‍ම ‍ගැ‍න ‍නැ‍තත්‍ ‍අ‍සේල්‍ ‍ගැ‍න ‍නම්‍ ‍ම‍ට ‍ගො‍ඩක්‍ ‍දේ‍වල්‍ ‍කි‍යන්‍‍න ‍ති‍යෙ‍න‍ව. ‍අ‍සෙල්‍ ‍කි‍යන්‍‍නෙ ‍හ‍ය ‍ව‍ස‍රෙ‍දිත්‍ ‍මාත්‍ ‍එක්‍‍ක ‍හි‍ට‍පු ‍හො‍ද‍ම ‍යා‍ලු‍වෙක්‍. අ‍වා‍ස‍නා‍ව‍ට ‍අ‍ද ‍අ‍සේල්‍ ‍අ‍පි ‍අ‍ත‍ර ‍නෑ.  ‍අ‍පි‍ට ‍හි‍ටි‍ය ‍හො‍ද ‍යා‍ලු‍වෙක්‍ ‍අ‍කල්‍ ‍ම‍ර‍ණ‍යක්‍ ‍නි‍සා ‍අ‍පි‍ට ‍නැ‍ති‍වු‍නා.. ‍ම‍චං‍ ‍උඹ ‍කො‍හේ‍හි‍ටි‍යත්‍ ‍හොඳි‍න්‍ ‍හි‍ට‍පං‍..... ‍උඹ‍ට ‍නි‍වන්‍ ‍සු‍ව ‍ප‍ත‍න‍ව!.  

ඕ‍ක ‍ත‍ම‍යි ‍ටීම්‍ ‍එ‍කේ ‍බේ‍සිස්‍ ‍එ‍ක.. ‍ඔ‍යි‍ට ‍අ‍ම‍ත‍ර‍ව ‍සෙල්‍‍ලෙ‍ම‍ට ‍සෙට්‍ ‍වෙ‍න ‍හැ‍ම ‍එ‍කා‍ම ‍ව‍යි‍පර් ‍පි‍ලේ... ‍ඉ‍තිං‍ ‍එ‍ත‍නින්‍ ‍එ‍හා‍ට ‍මේ ‍සෙල්‍‍ල‍ම‍ට ස්‍ක්‍රිප්‍ට්‍ ‍නෑ.. ‍
අ‍රුං‍ ‍දු‍ව‍නො ‍අ‍පි ‍පස්‍‍සෙන්‍ ‍පන්‍‍න‍නෝ.... ‍
ඕ‍ක‍ ත‍ම‍යි ‍ති‍බු‍න ‍එ‍ක‍ම ‍ලො‍ජික්‍ ‍එ‍ක... ‍ඊ‍ට ‍අ‍ම‍ත‍ර‍ව ‍ඉඳ‍ල ‍හි‍ට‍ල ‍අ‍හු‍වෙ‍න ‍එ‍කෙක්‍‍ට ‍පොඩ්‍‍ඩක්‍ ‍නෙ‍ලන්‍‍නත්‍ ‍අ‍ම‍ත‍ක ‍ක‍රේ ‍නෑ .. ‍ඔ‍ය ‍නෙ‍ලිල්‍‍ලත්‍ ‍ම‍හ ‍අ‍මු‍තු ‍දෙ‍යක්‍ ‍නෙ‍වෙ‍යි ‍අ‍ර ‍අල්‍‍ල ‍ගත්‍‍ත‍ම ‍පි‍ට‍ට ‍තු‍නක්‍ ‍ග‍හ‍න‍ව‍නෙ ‍ඒ‍ක‍ම ‍පොඩ්‍‍ඩක්‍ ‍වැ‍ඩි ‍මාත්‍රා‍ව‍කින්‍ ‍දුන්‍‍න ‍එ‍ක ‍තම්යි ‍ක‍රේ. 




‍ෆො‍ටෝ ‍කෑල්‍‍ල ‍නම්‍ ‍ඇද්‍‍දෙ ‍ඉන්‍‍ට‍නෙට්‍ ‍එ‍කෙන්‍ ‍ඈ 

Sunday, October 9, 2016

කොටුව - බදුල්ල NIGHT MAIL

අ‍රු‍ම‍ය‍කි  ‍වේ‍දි‍කා‍ව‍ට ‍දැන්‍ ‍පැ‍මිණි ‍දුම්‍‍රි‍ය ‍වෙ‍ත ‍ම‍ගීන්‍ ‍ඇ‍දු‍නේ ‍අන්‍ ‍ක‍ව‍ර ‍දා‍ව‍ක‍වත්‍ ‍නො‍ති‍බු‍නු ‍අාකාරයේ හ‍දිස්‍‍සි‍ය‍කි‍නි. ‍තා‍මත්‍ ‍වේ‍දි‍කා‍වේ ‍නො‍නැ‍ව‍තු‍න ‍දුම්‍‍රි‍ය ‍තු‍ල ‍ම‍ගීන්‍ ‍කි‍හි‍ප ‍දෙ‍නෙ‍කි. තා‍මත්‍ ‍රේල්‍‍ලු‍ව ‍උ‍ඩ ‍දු‍ව‍න ‍දුම්‍‍රි‍ය ‍වෙ‍ත ‍මි‍නි‍සුන්‍ ‍ඇ‍දෙන්‍‍නෙ ‍ප‍ය ‍පැ‍කි‍ලී‍ම‍කින්‍ ‍ව‍න ‍ජී‍වි‍ත ‍අ‍ව‍දා‍න‍ය‍ද ‍නො‍ස‍ල‍ක‍මි‍නි. ‍න‍මුත්‍ ‍ඔ‍වුන්‍ ‍අ‍ව‍සා‍න‍යේ ‍බ‍ලා‍පො‍රොත්‍‍තු‍වන්‍‍නෙ ‍කු‍මක්‍‍ද  ‍එ‍ය ‍දුම්‍‍රි‍යේ ‍අ‍සු‍න‍කි ‍සැ‍බැ‍වින්‍‍ම ‍මෙ‍ය ‍අ‍රු‍ම‍ය‍කි.‍ අ‍මි‍හි‍රි ‍හඩක්‍ ‍නැ‍ගූ ‍ය‍ක‍ඩ ‍ය‍කා ‍අ‍ව‍සා‍න‍යේ‍දී ‍ආ‍යා‍ස‍ය‍කින්‍ ‍වේ‍දි‍කා‍ව ‍ම‍ත ‍නි‍ස‍ල ‍‍වූ‍යේ ‍අත්‍‍වැ‍ටදෙ‍ප‍ස ‍එල්‍‍ලු‍නු ‍ම‍ගීන්‍ ‍ස‍මූ‍හ‍ය ‍ද ‍ස‍ම‍ගි‍නි. නොනැවතී ‍දු‍ව‍න ‍එන්‍‍ජි‍මේ ‍හ‍ඩින්‍ ‍පැ‍ව‍සෙන්‍‍නේ නැ‍ව‍තී‍ම ‍තා‍ව‍කා‍ලි‍ක ‍බ‍ව‍කි.‍ ස‍ම‍හ‍රෙක්‍ ‍ස‍ති‍යක්‍ ‍පු‍රා‍ව‍ට ‍රැ‍කි‍යා‍වෙන්‍ ‍හෙම්‍‍බත්‍ ‍වී ‍නි‍වෙස්‍ ‍බ‍ලා ‍යා‍ම‍ට ‍නො‍ඉ‍ව‍සි‍ලි ‍ඇත්‍‍තන්‍ ය. ‍ත‍වත්‍ ‍ස‍ම‍හ‍රෙක්‍ ‍නි‍වා‍ඩු ‍පා‍ඩු‍වේ ‍සං‍‍චා‍ර‍ය ‍ක‍ර‍න ‍ඇත්‍‍තන්‍ ය. ‍ත‍වත්‍ ‍ස‍ම‍හ‍රෙක්‍ ‍ජී‍වි‍කා‍ව ‍සඳ‍හා ‍ගො‍ඩ‍වෙ‍ති. ‍ගො‍ඩ ‍වෙ‍න ‍කා‍ර‍ණා ‍කො‍ටින්‍‍ම  අ‍න‍වශ්‍ය‍ය. ‍ඔ‍වු‍හු ‍දුම්‍‍රි‍ය‍ට ‍බ‍රක්‍ ‍නො‍වෙ‍ති. ‍අ‍සු‍නක්‍‍ම ‍අ‍ර‍මු‍ණු ‍ක‍ර‍ගත්‍ ‍සැ‍ම ‍දෙ‍නා ‍ඒ ‍මේ ‍අ‍ත ‍ඇ‍දෙන්‍‍නෙ ‍නි‍ස‍ස‍ල ‍බි‍ම‍ක ‍වූ ‍ස‍ලි‍ත‍ව ‍ඔ‍බ‍මො‍බ ‍ඇ‍දෙ‍නා ‍‍කු‍හුඹු‍‍වන්‍  ‍මෙ‍නි. ‍දුම්‍‍රි‍ය ‍ත‍ව‍මත්‍ ‍නි‍ස‍ල‍ය ‍න‍මුත්‍ ‍ඒ ‍ත‍ව ‍
මො‍හො‍ත‍කි... ‍ප‍සෙ‍කින්‍ ‍ඇ‍සු‍නේ ‍නි‍යා‍ම‍ක‍ව‍ර‍යෙ‍කු‍ගේ ‍වි‍සිල්‍ ‍නා‍ද‍ය‍කි ‍රේල්‍‍ලු‍ව ‍කෙ‍මෙන්‍ ‍ස‍ස‍ල ‍වී‍ම‍ට ‍යත්‍‍න ‍ද‍ර‍යි. ‍එක්‍‍ව‍ර‍ම ‍ඇ‍සෙන්‍‍නෙ ‍කර්‍ක‍ශ ‍වූ ‍වි‍ශා‍ල ‍න‍ලා‍ව‍ක ‍ශබ්‍‍ද‍ය‍යි. ‍සෙ‍මෙන්‍ ‍සෙ‍මෙන්‍ ‍දෙ‍පැත්‍‍ත‍ට ‍දුම්‍‍රි‍ය ‍පැද්‍‍දෙන්‍‍න ‍ප‍ටන්‍ ‍ග‍නී. ‍න‍මුත්‍ ‍ඒ ‍තා‍ල‍ය‍ක‍ට ‍නො‍වේ ‍ඉ‍බා‍ගා‍තේ ‍පැද්‍‍දෙන්‍‍නා ‍ලෙ‍ස‍ය. ‍අ‍සු‍නක්‍ ‍හි‍මි ‍සැ‍වො‍ම ‍අ‍සු‍නේ ‍හ‍රි‍බ‍රි ‍ගැ‍සෙන්‍‍නේ ‍දි‍ගු ‍දි‍න‍ය‍ක, නැතහොත් ‍ම‍හත්‍ ‍වෑ‍ය‍ම‍ක ‍අ‍ව‍සා‍න‍ය ‍ස‍නි‍ටු‍හන්‍ ‍කි‍රී‍ම‍ට‍ ය.
‍ව‍තු‍ර ‍බෝ‍ත‍ල‍යක්‍ ‍කෙ‍ටි ‍ආ‍හා‍ර‍යක්‍ ‍වි‍කු‍න‍න ‍අ‍ය ‍ත‍ව‍මත්‍ ‍ත‍ම ‍රා‍ජ‍කා‍රීන්‍ ‍අ‍ව‍සන්‍ ‍ක‍ර ‍නො‍මැ‍ති ‍හැ‍ඩ‍ය. ‍අන්‍ ‍ක‍ව‍ර‍කු ‍දුම්‍‍රි‍යේ ‍ගි‍මන්‍ ‍හැ‍රි‍ය‍ද ‍ඔ‍වු‍හු ‍ගි‍මන්‍ ‍නො‍හ‍රි‍ති. ‍එ‍සේ ‍ව‍ුව‍හොත්‍ ‍ඔ‍වුන්‍‍හ‍ට ‍ත‍ම ‍ද‍රු ‍ප‍වුල්‍ ‍ව‍ල‍ට ‍ස‍ර‍ණක්‍ ‍වි‍ය ‍නො‍හැ‍කි‍ ය. ‍අන්‍ ‍ස‍ර‍ණක්‍ ‍නො‍මැ‍ති ‍ඔ‍වු‍හු ‍රාත්‍රී ‍දුම්‍‍රි‍යේ ‍නැ‍ව‍තු‍මෙන්‍ ‍නැ‍ව‍තු‍ම‍ට ‍ගොස්‍ ‍ජී‍වි‍කා‍ව ‍ස‍රි‍ක‍ර‍ගන්‍‍නා ‍හැ‍ටි ‍සැ‍බැ‍වින්‍‍ම ‍අ‍රු‍ම‍ය.. ‍දුම්‍‍රි‍ය‍ට ‍ව‍ගේ ‍ව‍ගක්‍ ‍නැ‍ති ‍හැ‍ඩ‍ය.. ‍ඕ ‍තො‍මෝ ‍වේ‍ග‍යෙන්‍ ‍උ‍ඩු‍ගං‍ ‍බ‍ලා ‍අ‍දෙන්‍‍නී‍ය‍.
රා‍ග‍ම ‍ගම්‍‍ප‍හ ‍වේ‍යං‍‍ඔ‍ඩ ‍පොල්‍‍ග‍හ‍වෙ‍ල ‍රඹු‍ක්‍‍ක‍න ‍ප‍සු‍ක‍ර‍මින්‍ ‍වෙ‍ත ‍පැ‍මි‍ණි ‍දුම්‍‍රි‍ය ‍හි‍ටි‍හැ‍ටි‍යේ‍ම පේ‍රා‍දෙ‍ණි‍ය ‍හං‍‍දි‍ය ‍මඳක්‍ ‍ප‍සු‍ක‍ර ‍නැ‍ව‍ති‍නි. ‍ත‍ද ‍නින්‍‍දේ ‍සි‍ටි ‍සැ‍වො‍ම ‍හ‍දි‍සි ‍වෙ‍නස්‍‍වේ‍මක්‍ ‍උ‍න ‍නි‍සා‍දෝ  ‍අ‍සු‍නෙන්‍ ‍ම‍දක්‍ ‍අ‍දී ‍ව‍ට‍පි‍ට ‍වි‍ප‍රම්‍ ‍කි‍රී‍ම‍ට ‍උත්‍‍සු‍ක ‍වූ‍හ. ‍න‍මුත්‍ ‍ත‍ම ‍ග‍ම‍නාන්‍‍ත‍ය‍ක‍රා ‍ත‍වත්‍ ‍බො‍හෝ ‍දු‍රක්‍ ‍ඇ‍ති ‍බ‍ව ‍ප‍සක්‍ ‍ක‍ර‍ගත්‍ ‍බො‍හෝ‍දෙ‍නා ‍නැ‍ව‍තත්‍ ‍ත‍ම ‍සු‍පු‍රු‍දු ‍නින්‍‍ද‍ට ‍අ‍ව‍තීර්‍න ‍වූ‍හ. ‍පේ‍රා‍දෙ‍ණි‍ය ‍හං‍‍දි‍යේ ‍සි‍ට ‍දුම්‍‍රි‍ය ‍‍ම‍ද ‍වේ‍ල‍වක්‍ ‍න‍වත්‍‍වා ‍ත‍බ‍යි ‍කන්‍‍ද ‍උ‍ඩ‍ර‍ට ‍ක‍රා ‍දුම්‍‍රි‍ය ‍ඇ‍දෙ‍න ‍නි‍සා‍දෝ ‍රාත්‍රී ‍සි‍හි‍ල ‍ප‍ර‍යා ‍ය‍න ‍ත‍ද ‍සී‍ත‍ලක්‍ ‍කින්‍ ‍මු‍ලු ‍දුම්‍‍රි‍ය‍ම ‍වෙ‍ලා ‍ගැ‍නී‍ම‍ට ‍ප‍ටන් ‍ගෙ‍න ‍ඇ‍ත. ‍ත‍ද ‍නින්‍‍ද‍ක‍ට ‍වී ‍සි‍ටි ‍කෙ‍නෙක්‍ ‍ම‍දක්‍ ‍ඇ‍වි‍දී‍ම‍ට ‍මෙ‍ය ‍අ‍වස්‍ථා‍වක්‍ ‍ක‍ර‍ග‍නී. ‍වේ‍දි‍කා ‍ව ‍ම‍ත ‍ඔ‍බ ‍මො‍බ ‍ඇ‍වි‍ද ‍ඔ‍වු‍හු ‍ම‍දක්‍ ‍ඉ‍හිල්‍ ‍වී‍ම ‍උත්‍‍ස‍හ ‍ක‍ර‍ති. ‍ත‍වත්‍ ‍අ‍යෙක්‍ ‍දුම්‍‍රි‍ය ‍ග‍මන්‍ ‍ඇ‍රඹු‍‍මෙන්‍ ‍ප‍සු ‍පා‍පු‍ව‍රු‍වක්‍ ‍ම‍ත‍ට ‍වී ‍නි‍සොල්‍ ‍මන්‍‍ව ‍සි‍ටීමට උත්සහ කරයි. ‍දැ‍ඩි ‍සී‍ත‍ලෙන්‍ ‍පී‍ඩා ‍වින්‍‍ද‍ද ‍ඔ‍වුන්‍‍ට ‍එ‍ය ‍ආශ්‍‍වා‍ද‍යක්‍ ‍වූ ‍හැ‍ඩ‍ය. ‍න‍මුත්‍ ‍කි‍සි‍වක්‍ ‍මු‍වින්‍ ‍හඩක්‍ ‍නො ‍නැ‍ගී‍ම‍ට ‍ව‍ග ‍බ‍ලා‍ගෙ‍න ‍සි‍ටි‍ය‍හ .  ‍ව‍ට‍පි‍ට ‍දැ‍කී‍ම‍ට  ‍ඇ‍ති ‍එ‍ක‍ම  ‍ආ‍ලෝ‍ක‍ය ‍නම්‍ ‍දුම්‍‍රි‍යේ ‍ආ‍ලෝ‍ක‍යෙන්‍ ‍ප‍රා‍වර්‍ත‍න‍යන්‍ ‍ය. ‍ඉන්‍ ‍එ‍හා‍ට ‍හාත්‍‍ප‍ස‍ම ‍අන්‍ධ‍කා‍ර‍යෙන්‍ ‍වෙ‍ලී ‍ඇ‍ත.‍ත‍ව‍මත්‍ ‍දුම්‍‍රි‍ය ‍ඉ‍දි‍රි‍ග‍ම‍නේ ‍ය. ‍වි‍ටෙ‍ක ඝෝ‍ෂා‍ව‍කි. ‍ත‍වත්‍ ‍වි‍ටෙ‍ක ‍ති‍රිං‍‍ග ‍හ‍ඩ‍ව‍න ‍ශබ්‍‍ද‍ය‍කි. ‍දුම්‍‍රි‍ය ‍මැ‍දි‍රි ‍ත‍ව‍මත්‍ ‍නි‍හ‍ඩ‍ය. ‍කො‍ට‍ග‍ල  ‍ව‍ට‍ගො‍ඩ ග්‍රේට්‍ ‍වෙ‍ස්ටර්න්‍ ‍ර‍දැල්‍‍ල ‍ප‍සු‍ක‍ර ‍දුම්‍‍රි‍ය ‍නා‍නු ‍ඔ‍ය‍ට ‍කෙ‍මෙන්‍ ‍සේන්‍‍දු ‍වෙ‍යි ‍ඒ ‍මා‍ගෙ ‍ග‍ම‍නාන්‍‍ත‍ය ‍ද ‍වේ. ‍කු‍ඩා ‍සූත්‍රි‍කා ‍ප‍හන්‍ ‍කී‍ප‍ය‍කින්‍ ‍ආ‍ලෝ‍ක‍වත්‍ ‍වූ ‍නා‍නු ‍ඔ‍ය ‍දුම්‍‍රි‍ය ‍පො‍ල ‍අ‍ස‍ලින්‍ ‍කර්‍ක‍ශ ‍හ‍ඩක්‍ ‍න‍ග‍මින්‍ ‍දුම්‍‍රි‍ය ‍නි‍සොල්‍‍මන්‍ ‍වූ‍යේ ‍මා‍හ‍ට ‍ඉක්‍‍ම‍නින්‍ ‍බැ‍ස‍යන්‍‍න‍ට ‍ක‍ර‍න ‍ඇ‍ර‍යු‍මක් ‍වි‍ල‍සි‍නි. ‍කෙ‍මෙන්‍ ‍කෙ‍මෙන්‍ ‍ත‍ම ‍වේ‍ග‍ය ‍වැ‍ඩි ‍ක‍ර‍ගත්‍ ‍දුම්‍‍රි‍ය ‍තො‍මෝ ‍ත‍වත්‍ ‍ද‍ව‍ස‍ක ‍ආ‍රම්‍‍බ‍ය ‍ස‍නි‍ටු‍හන්‍ ‍ක‍ර‍න ‍අ‍රු‍ණ ‍වැ‍ටී‍ම‍ට ‍ම‍ද ‍වේ‍ලා‍ව‍ක‍ට ‍පෙ‍ර ‍ත‍ම ‍ග‍ම‍නාන්‍‍ත‍ය ‍වූ ‍බ‍දුල්‍‍ල ‍ක‍රා ‍ග‍මන්‍ ‍ඇ‍රඹු‍‍වා‍ය.......   

Sunday, October 2, 2016

‍ල‍වර්ස්‍ ‍ලීප්‍ (lovers leap)

න‍වි‍යා ‍ලඟ‍දි ‍නු‍ව‍ර ‍එළි‍‍යෙ ‍ගි‍යා‍නෙ. ‍එ‍හේ‍දි ‍ඇ‍වි‍ද‍පු ‍තැන්‍ ‍ව‍ලින්‍ ‍වැ‍ඩි‍ය ‍කා‍ගෙත්‍ ‍අ‍වධා‍න‍ය‍ට ‍ලක්‍ ‍නො‍වෙ‍න ‍තැ‍නක්‍ ‍ගැ‍න ‍ත‍ම‍යි ‍මේ ‍කි‍යන්‍‍න ‍යන්‍‍නෙ. ‍මො‍කද්‍‍ද ‍මේ ‍ල‍වර්ස්‍ ‍ලීප්‍ ‍කි‍යන්‍‍නෙ.  ‍ඇත්‍‍ත‍ට‍ම ‍මේ ‍ල‍වර්ස්‍ ‍ලීප්‍ ‍කි‍යන්‍‍නෙ ‍දි‍ය ‍ඇල්‍‍ලක්‍. ‍නු‍ව‍ර එළි‍‍යෙ ‍ඉඳ‍ල ‍කි‍ලෝ‍මී‍ටර් 2ක්‍ ‍වි‍ත‍ර ‍ඈ‍තින්‍, ‍හා‍වෙ‍ලි‍ය ‍කි‍ය‍න ප්‍ර‍දේ‍ශ‍යේ ‍ත‍ම‍යි ‍මේ ‍ල‍වර්ස්‍ ‍ලීප්‍ ‍ති‍යෙන්‍‍නෙ. ‍න‍වි‍යත්‍ ‍එක්‍‍ක ‍ත‍වත්‍ ‍යා‍ලු‍වො ‍කී‍ප ‍දෙ‍නෙ‍කුත්‍ ‍එ‍ක‍තු‍වු‍නා ‍මේ ‍ග‍ම‍න‍ට. ‍මු‍ලින්‍‍ම  ‍මේ ‍දි‍ය ‍ඇල්‍‍ල‍ට ‍ල‍වර්ස්‍ ‍ලීප්‍ ‍කි‍ය‍න ‍න‍ම ‍ලැ‍බු‍නෙ ‍කො‍හො‍ම‍ද ‍කි‍ය‍ල ‍බ‍ල‍මු‍කො…. ‍ල‍වර්ස්‍ (lovers)‍ කි‍යන්‍‍නෙ ‍ආ‍ද‍ර‍වන්‍‍ත‍යින්‍, ‍එ‍ත‍කො‍ට ‍‍ලීප්‍ (leap) ‍කි‍යන්‍‍නෙ ‍ප‍නි‍න‍ව එ‍හෙ‍මත්‍ ‍නැත්‍‍නම්‍ ‍ඇ‍ද ‍වැ‍ටෙ‍න‍ව  ‍ව‍ගේ ‍අ‍ද‍හ‍සක්‍. ‍මේ‍කෙ ‍නිධා‍න ‍ක‍තා‍ව ‍නම්‍ ‍න‍ම‍ට ‍ගො‍ඩක්‍ ‍දු‍ර‍ට ‍ස‍මා‍න‍යි. ‍ඒ‍කෙ ‍කි‍ය‍වෙ‍න ‍වි‍දි‍ය‍ට ‍ඉස්‍‍ස‍ර ‍ඉඳ‍පු ‍රා‍ජ ‍කු‍මා‍ර‍යෙක්‍ ‍මේ ‍පැත්‍‍තෙ ‍ඉඳ‍පු ‍ගෑ‍ණු ‍ල‍ම‍යෙක්‍ ‍එක්‍‍ක ‍යා‍ලු ‍වෙ‍ලා ‍ති‍යෙ‍න‍ව. ‍හැ‍ම ‍න‍ව‍ක‍තා ‍පො‍ත‍ක‍ම ‍ති‍යෙ‍නො ‍ව‍ගේ ‍මේ ‍ආ‍ද‍ර ‍ක‍තා‍ව‍ටත්‍ ‍උ‍දැල්‍‍ල ‍වැ‍ටි‍ල ‍ති‍යෙ‍න‍ව. ‍පස්‍‍සෙ ‍මේ ‍දෙන්‍‍න ‍මේ‍ගොල්‍‍ල‍ගෙ ‍ආ‍ද‍ර‍ය ‍අ‍ම‍ර‍ණී‍ය ‍වෙන්‍‍න ‍කි‍ය‍ල ‍මේ ‍දි‍ය ‍ඇල්‍‍ලෙන්‍ ‍ප‍හ‍ල‍ට ‍පැ‍න‍ල ‍ති‍යෙ‍න‍ව. ‍ක‍තා‍වෙ ‍ඇත්‍‍ත ‍නැත්‍‍ත ‍නම්‍ ‍න‍වි‍යා ‍දන්‍‍නෙ ‍නෑ. ‍හැ‍බැ‍යි ‍මේ‍ක‍ත‍ම‍යි ‍ජ‍නප්‍ර‍වා‍ද‍ය ‍කි‍ය‍ල ‍ත‍ම‍යි ‍න‍වි‍ය‍ට ‍නම්‍ ‍දැ‍න‍ගන්‍‍න ‍ලැ‍බු‍නෙ. ‍කො‍හො‍ම‍හ‍රි ‍හා‍වෙ‍ලි‍ය ‍ට‍වු‍මෙ ‍ඉඳ‍ල ‍කි‍ලෝ‍මී‍ටර් ‍එ‍ක‍හ‍මා‍රක්‍ ‍වි‍ත‍ර ‍ප‍යින්‍ ‍ග‍ම‍න‍කින්‍ ‍ප‍සු‍ව ‍ත‍ම‍යි ‍මේ ‍දි‍ය ‍ඇල්‍‍ල ‍හම්‍‍බු‍වෙන්‍‍නෙ. ‍දු‍ර ‍නම්‍ ‍පො‍ඩි ‍උ‍නා‍ට ‍ග‍ම‍න ‍නම්‍ ‍සෑ‍හෙන්‍‍න ‍දුශ්‍‍ක‍ර‍යි. ‍පුං‍‍චි ‍අ‍ඩි‍පා‍රක්‍ ‍දි‍ගේ ‍ත‍ම‍යි ‍යන්‍‍න ‍ති‍යෙන්‍‍නෙ ‍ඒ‍කත්‍ ‍එ‍ක‍සැ‍රේ‍ක‍ට ‍එක්‍‍කෙ‍නෙ‍කු‍ට ‍වි‍ත‍ර‍යි.  
‍සා‍මාන්‍ය‍යෙන්‍ ‍අ‍පි‍ට ‍ද‍කින්‍‍න‍ට  ‍ලැ‍බෙ‍න ‍නු‍ව‍ර ‍එළි‍‍යෙ ‍දුශ්‍‍ක‍ර ‍ගම්‍‍මා‍න‍යක්‍ ‍ත‍ම‍යි ‍මේ ‍හා‍වෙ‍ලි‍ය ‍කි‍යන්‍‍නෙ ‍අ‍නිත්‍ ‍හැ‍ම ‍තැ‍න‍ම ‍ව‍ගේ ‍බෝ‍ග ‍ව‍ගා‍ව ‍ත‍ම‍යි ‍මෙ‍හෙත්‍ ප්‍රධා‍න ‍ජී‍ව‍නෝ‍පා‍ය. ‍ඒ‍ක‍ට ‍ඕ‍නෑ‍ත‍රම්‍ ‍සාක්‍‍ශි ‍ග‍මන්‍ ‍මාර්‍ග‍ය ‍ඔස්‍‍සේ ‍දැ‍ක‍ගන්‍‍න ‍පු‍ලු‍වං‍ ‍‍න‍වි‍ය ‍දන්‍‍න ‍වි‍දි‍ය‍ට‍ නම්‍ මේ ‍දි‍ය ‍ඇල්‍‍ල‍ට ‍යන්‍‍න ප්‍ර‍දා‍න ‍මාර්‍ග ‍දෙ‍ක‍යි ‍ති‍යෙන්‍‍නෙ.‍ඒ ‍මාර්‍ග ‍දෙ‍ක ‍සම්‍‍බන්‍‍ද ‍වෙන්‍‍නෙ ‍දි‍ය ‍ඇල්‍‍ලෙ ‍කො‍ටස්‍ ‍දෙ‍ක‍ක‍ට‍යි. ‍ඒ ‍කො‍ටස්‍ ‍දෙ‍ක‍ට ‍සම්‍‍බන්‍‍ද ‍වෙ‍න ‍අ‍තු‍රු ‍මාර්‍ග ‍නම්‍ ‍සෑ‍හෙන්‍‍න ‍ති‍යෙ‍න‍ව, ‍එ‍ක ‍එ‍ක ‍පැ‍ති‍ව‍ල ‍ඉඳ‍ල. ‍කො‍හො‍ම‍හ‍රි ‍ක‍ලිං‍ ‍කි‍වු‍ව ‍ව‍ගේ ‍න‍වි‍ය‍ල ‍නම්‍ ‍ගි‍යේ ‍මේ ‍හා‍වෙ‍ලි‍ය ‍ට‍වු‍මේ ‍ඉඳ‍ල ‍ගම්‍‍මා‍න‍ය ‍හ‍ර‍හා ‍ති‍යෙ‍න ‍දි‍ය ‍ඇල්‍‍ලෙ ‍මැ‍ද ‍හ‍රි‍ය ‍සම්‍‍බන්‍‍ද ‍වෙ‍න ‍මාර්‍ග‍යෙ.‍දුශ්‍‍ක‍ර ‍ව‍ගේ‍ම ‍මේ ‍මාර්‍ග‍ය ‍ටි‍කක්‍ ‍අ‍න‍තු‍රු‍දා‍ය‍ක ‍බ‍වි‍නුත්‍ ‍වැ‍ඩි‍යි.  ‍ය‍න ‍අ‍ත‍ර‍ම‍ග ‍බඹ‍ර ‍ව‍ද‍ය‍කුත්‍ ‍ති‍යෙ‍න‍ව ‍සා‍මාන්‍ය ප්‍ර‍මා‍න‍යේ. න‍වි‍ය‍යි ‍කට්‍‍ටි‍ය‍යි ‍කන්‍‍ද ‍නැග්‍‍ගෙ ‍ඉන්‍‍ට‍වල්‍ ‍දෙ‍ක ‍තු‍න‍කුත්‍ ‍එක්‍‍ක‍යි ‍ඒ‍ත‍රම්‍ ‍ම‍හන්‍‍සි‍යි ‍හැ‍බැ‍යි ‍ග‍මේ ‍පො‍ඩි‍එ‍වුන්‍ ‍නම්‍ ‍කන්‍‍ද ‍නැ‍ගින්‍‍නෙ ‍අ‍ඩි‍ය‍ට ‍දෙ‍ක‍ට   
‍කො‍හො‍ම ‍උ‍නත්‍ ‍මේ ‍අ‍ඩි‍පා‍ර ‍ඉ‍ව‍ර ‍වෙ‍න ‍තැ‍න ‍ති‍යෙ‍න‍ව ‍හින්‍‍දු ‍දේ‍ව‍ල‍යක්‍ ‍ව‍ගේ ‍එ‍ලි‍ම‍හන්‍ ‍තැ‍නක්‍  ‍එ‍ත‍නින්‍ ‍අ‍ඩි ‍පා‍ර ‍ඉ‍ව‍ර‍යි. ‍එ‍ත‍න‍ට ‍ගි‍යා‍ට ‍පස්‍‍සෙ ‍ත‍ම‍යි ‍දැක්‍‍කෙ ‍ඊ‍ට ‍වඩා ‍ඉ‍තා‍මත්‍ ‍හොඳ ‍මාර්‍ග‍යක්‍ ‍එ‍ත‍න ‍එන්‍‍නෙ ‍ති‍බු‍නු ‍බ‍ව. ‍ඒත්‍ ‍ක‍මක්‍ ‍නෑ ‍නි‍කම්‍‍ම ‍හම්‍‍බෙ‍න ‍දේ‍ට ‍ව‍ඩා ‍අ‍මා‍රු‍වෙන්‍ ‍හම්‍‍බෙ‍න ‍දේ ‍හොඳ‍යි ‍නේ. ‍ආ ‍ත‍ව ‍දෙ‍යක්‍ ‍කි‍යන්‍‍න ‍අ‍ම‍ත‍ක ‍උ‍නා.. ‍මේ ‍හින්‍‍දු ‍දේ‍ව‍ල ‍බි‍ම ‍‍හ‍ද‍පු ‍කොන්‍ක්‍රීට්‍ ‍බැම්‍‍මෙ ‍ය‍ට ‍තට්‍‍ටු‍වෙ ‍ඇ‍තුල්‍ ‍පැත්‍‍ත ‍කස්‍‍ටි‍ය ‍කැ‍ට‍පත්‍ ‍ප‍වු‍රක්‍ ‍වි‍දි‍ය‍ටත්‍ ‍පා‍විච්‍‍චි ‍ක‍ර‍ල ‍ති‍යෙ‍න‍න‍ව. ‍කෙල්‍‍ලො ‍කොල්‍‍ලො ‍සෑ‍හෙන්‍‍න ‍ගා‍නක්‍ ‍නම්‍ ‍ගම්‍ ‍‍එ‍හෙ‍මත්‍ ලි‍ය‍ල ‍ති‍බු‍න.   ‍
‍කො‍හො‍ම‍හ‍රි ‍මේ ‍දේ‍වා‍ල‍ය ‍ව‍ගේ ‍තැ‍න ‍ඉඳ‍ල ‍ත‍ව ‍ටි‍කක්‍ ‍ගි‍යා‍ම ‍ත‍ම‍යි ‍මේ ‍ල‍වර්ස්‍ ‍ලීප්‍ ‍දි‍ය ‍ඇල්‍‍ල ‍හම්‍‍බ‍වෙන්‍‍නෙ ‍එ‍ත‍න ‍ඇ‍තුල්‍ ‍වෙ‍න ‍තැ‍න‍ම ‍බෝඩ්‍ ‍එ‍කක්‍ ‍ග‍හ‍ල ‍ති‍යෙ‍න‍ව ‍ව‍තු‍ර ‍අ‍පි‍රි‍සි‍දු ‍ක‍රන්‍‍න ‍එ‍පා ‍කි‍ය‍ල ‍මො‍ක‍ද ‍මේ ‍දි‍ය ‍ඇල්‍‍ල ‍බොන්‍‍න ‍ව‍තු‍ර ‍ගන්‍‍න ‍ජ‍ල ‍මූ‍ලාශ්‍ර‍යක්‍ ‍නි‍සා. ‍න‍වි‍ය ‍ඇ‍තු‍ලු ‍කට්‍‍ටි‍ය ‍නම්‍ ‍ගි‍යේ ‍නා‍ගෙ‍නත්‍ ‍එන්‍‍න ‍කි‍ය‍ල ‍ඒ‍ වු‍නත්‍ ‍ඒ ‍වැ‍ඩේ‍නම්‍ ‍ක‍ර‍ගන්‍‍න ‍බැ‍රි ‍උ‍නා. 
‍කෝ‍ක‍ටත්‍ ‍කි‍ය‍ල ‍න‍වි‍ය ‍දි‍ය ‍ඇල්‍‍ලෙ ‍ෆො‍ටෝස්‍ ‍කී‍ප‍ය‍කුත්‍ ‍මේ ‍එක්‍‍ක‍ම ‍දාන්‍‍නම්‍ ‍කො


 


Friday, September 2, 2016

‍හෙ‍ළ‍වුඩ්‍

දවසක් චැනල්‍ ‍මාරුඉන්‍‍රෙනිගේදැක්‍‍සිං‍‍ෆිල්ම්‍ ‍කක්‍ ‍ව.සාමන්යෙන්‍ ‍නම්‍ ‍සිං‍‍ෆිල්ම්‍ ‍ලන්‍‍නෙ ‍‍අ‍ඩු‍වෙන්‍. දාහින්‍ ‍නිගේලන්‍‍හිතුන.මං‍ ‍හිතන්‍‍නෙනූනන්‍‍මැරියෙෆිල්ම්‍ ‍කක්‍ ‍ලර්නාලොකුවර්විභේයක්‍ ‍තිබුනෙනෑ. ‍නෙ අම්‍‍මෝ ගේ තාවක්‍..... සිං‍‍ සිමා‍‍‍වෙ  සාර් තැන් මො කි වුරුරි ලිස්ට් කක් හැදුවොත් මේ‍, ඒකෙ ඩින්‍‍ තියේවි. ‍ඔන්‍‍ ලින්‍‍ කිවු මේ විවේයක්....
සිං‍‍ සිමාවෙ හොඳ පැති සෑහෙන්‍‍ ති කෙ යි දෙකක් නෑ. වුනා මේ දැං කියන්‍‍නෙ කෙ තියෙ සාර් පැත්‍‍ත.මො මං මේ ෆිල්ම් කක් ගැන‍ අල්‍‍ලං මෙච්‍‍ පට්‍‍ හන්‍‍නෙ ‍….හේතු මයි  හි වි‍දි ප්රේක්‍‍යො සින්‍‍ සිමාවෙන් ඈත්‍‍වෙන්‍‍ ගොඩක් හේතු වුනේ මේ ගේ ෆිල්ම්ස් යි. පොඩි කාලෙ පේ අම්‍‍ ‍ම සිං‍‍හ‍ ෆිල්ම් ලොකු මැත්‍‍තක් තිබ්‍‍. ‍පේ ගෙ විරක් නෙවෙ‍යි ගොඩක් තැන්‍‍ලත් දැ ති යි සිං‍‍ සිමා මෙච්‍‍ මිනිස්‍‍සු ඈත් වෙන්‍‍නෙ හො ලන්‍‍ ටි කාණාවක්.‍ ‍කොච්‍‍ච‍ර ‍හොඳ ‍නිර්‍මා‍ණ ‍ති‍බු‍නත්‍ ‍අ‍සාර්‍ත‍ක ‍කී‍ප‍ය‍කින්‍ ‍පුඵ‍වං‍ ‍ඒ ‍හැ‍ම ‍එ‍කක්‍‍ම ‍ගො‍ඩ‍න‍ග‍පු ‍පො‍දු ‍අ‍නන්‍ය‍තා‍ව ‍වි‍නා‍ස ‍ක‍ර‍ල ‍දාන්‍‍න. ‍‍සිං‍‍හ‍ල ‍සි‍න‍මා‍ව ‍මි‍හිස්‍‍සුන්‍ ගෙන් ‍ඈත්‍ ‍වෙන්‍‍න ‍ගො‍ඩක්‍ ‍හේ‍තු ‍ති‍යෙන්‍‍න ‍පු‍ලු‍වං‍. ‍ඒත්‍ ‍ම‍ම ‍අ‍ඳුර්‍ගත්‍‍තු ‍කී‍ප‍යක්‍ ‍ත‍ම‍යි ‍මේ ‍ති‍යෙන්‍‍නෙ.
         තීම් ති වු
‍           ‍‍මොකද්‍‍ මේ තීම් තාව.. තීම් නැත්‍‍තන් ෆිල්ම් කේ තේමා යි කිව්‍‍වොත්. කි විදි වු තියෙන්‍‍නෙ යොදාගන්‍‍ තීම් කේ නෙවෙයි. සිං‍‍ සිමාවෙ ති තීම්ස් ඩු. ‍ නි ගේ කට්‍‍ටි කි දෙයක් යි පන්‍‍සිනස් ජා පොත්‍‍යි හාවං‍‍යි රාජාලියි තියෙකං සිං‍‍ සිමා ගො කිල. නම් හිතෙන්‍‍නෙ තා ඇත්‍‍ත. දි රු හිට් වෙන්‍‍නෙ මේ වස් ඇත්‍‍ වෙ මුකුත්‍‍ නැද්‍‍ ෆිල්ම් ගන්‍‍න?... හැබැයි දැං ටිකෙන් ටි ලෙඩේ රිදී තීයෙන් පුන්‍‍චි තිටත් බෝවෙල. හැ කක්‍‍ හොඳ නිර්මා වෙන්‍‍ පුඵවං වි නැති වෙන්‍‍නත් පුඵවං කොහො නත් ගේ දේ හැමෝ හැතැ පෙන්‍‍කො නම් හිතන්‍‍නෙ වුල් කි.  ‍ඩි‍ටෙක්‍‍ටි‍ව් ‍ඇඩ්වෙන්ච ‍ව‍ගේ ‍තීම්‍ ‍ව‍ලින්‍ ‍සිං‍‍හ‍ල ‍ෆිල්‍ම්‍ ‍බි‍හි‍වුනා ‍ගො‍ඩක්‍ ‍අ‍ඩු‍යි. ‍බි‍හි‍වු‍නත්‍ ‍ඒ‍ව ‍ගො‍ඩක්‍ ‍වෙ‍ලා‍ව‍ට ‍සාර්‍ත‍ක ‍වුනේ ‍නෑ. ‍මො‍ක‍ද ‍ඉස්‍‍ස‍ර ‍‍කො‍යි ‍ම‍ගු‍ල‍ටත්‍ ‍හි‍ටි‍යෙ ‍එ‍ක‍ම ‍න‍ලු‍වො ‍සෙට්‍ ‍එ‍ක‍නෙ. ‍කො‍යි ‍තීම්‍ ‍එ‍ක‍ටත්‍ ‍ඒ ‍කට්‍‍ටි‍ය ‍ත‍ම‍යි ‍හිට්‍ ‍උ‍නේ. ‍සිං‍‍හ‍ල ‍සි‍න‍මා‍වෙ ‍වි‍ශිශ්‍‍ට‍යො ‍කා‍ට ‍හ‍රි ‍නම්‍ ‍ක‍රන්‍‍න ‍කිව්‍‍වොත්‍ ‍අ‍නි‍ව ‍එ‍යා‍ට ‍අ‍තේ ‍ඇඟි‍‍ලි ‍ගා‍න‍ට‍වත්‍ ‍එ‍හෙ‍ම ‍න‍ලු ‍නි‍ලි‍යො ‍නම්‍ ‍ක‍රන්‍‍න ‍බෑ. ‍මො‍ක‍ද ‍ඔ‍ය ‍වි‍ශිෂ්‍ට‍යො ‍කි‍ය‍ල ‍අ‍පි ‍හි‍ත‍න ‍ගො‍ඩක්‍ ‍අ‍ය ‍එ‍හෙ‍ම ‍නෑ.. ‍‍ගො‍ඩක්‍ ‍වෙ‍ලා‍ව‍ට ‍ඒ ‍පුම්‍‍බ‍පු ‍ච‍රි‍ත.

         සම්‍‍පත් දායින් ඩු
මේ නම් තින් ලං‍‍කාවෙ සෑහෙන්‍‍ ලොකු තියෙ ප්රශ්‍‍යක් මෙදි සම්‍‍පත් දායො කිකො නිෂ්පා අධ්‍යක්‍‍ ප්රධා සෙසු රි ඉඳ තේ හද නුස්‍‍ කම්‍‍ යත් වෙව. පි හැමෝ දන්‍‍ හොලිවුඩ් නම් බොහෝවි හැ ෆිල්ම් කේ ගේ ප්රොෆෙනල් ස්‍‍ටන්‍‍ටර් ගෙ හා නි බාගන්‍‍ව. හැබැයි පේ ලං‍‍කාවෙ නම් හෙ බාගැනීමෙ හැකියාවක් නෑ. බොහෝවි ලං‍‍කාවෙ ස්‍‍ටන්ට් බල් වීමක් කෙරෙන්‍‍නෙ නැති රම්‍. හේතු ‍තමයි ලෝ ජට් කි සීන් ලං‍‍කාවෙ ගොඩක් ෆිල්ම් ලෝ ජට් වානි සිමාවෙ නිශ්‍‍පා වෙච්‍‍ ෆිල්ම් ගා තේ ඇඟි‍‍ලි ගාටත් ඩුයි. බජ්‍ට්‍ ‍ලෝ ‍උ‍නේ ‍නැ‍තත්‍ ස්‍‍ටන්‍ට්‍ ‍ඩ‍බල්‍ ‍‍ක‍ර‍න‍ව ‍කි‍ය‍ල‍නම්‍ ‍ම‍ම ‍හි‍තන්‍‍නෙ ‍නෑ ගොඩක් වෙලා ෆිල්ම් කේ ගුණාත්‍‍භා මේ පා. සිං‍‍ලෙන් කිවුවොත් තර්ඩ් ක්‍‍ලාස් ෆිල්ම් බොහෝවි බිහිවෙන්‍‍නෙ මේ හින්‍‍.


         ති පි නැත්‍‍නම් දෙබස්
මෙ නම් සෑහෙ අව්‍‍ලක් තියෙ සිං‍‍ චිත්ටි ගොඩක් වෛ ති පිපත් නම් සෑහෙන්‍‍ වුල් රණ ‍චිත්ටි තියෙන්‍‍නෙ මුතු රස්‍‍තියාදුකා දෙබස් ඩෝ. කෝ උඹ බං බොලව් ගේ තම්‍‍යි හැතැ තිබුනෙ. සිමා සක්‍‍විති විදි පි හඳුන් පු රිලත් මේ ගොං ජාර් භාශා සෑහෙන්‍‍ භාවි රා වි කාලෙ හෙ ඩිමාන්ඩ් විදි කන්‍‍ ති. දි ඇක්‍‍ශන් විදි පි පු ෆිල්ම් තිබුනේ හෙ ගොං යිට් තමයි. දා ගේ කාලෙ ෆිල්ම් ලත් දුශ්‍‍යො සෙට් ලි එන්‍‍නේ කා බැගින් සේ පැමිණි සු යුධ රාගෙ ගුටිකෑ වා තුරු ලා සිටී මේවයි ‍වීරය මුලින් ගුටි කෑ සාමාන් සිරි‍ ය. කොච්‍‍ වැකායෙක් නත් නිවා ලි මුල් කොසේදී හුතෙ ගුටි යි. පස්‍‍සෙ බිවැටෙන්‍‍ ගුටිකා ඉන්‍‍කො රේ ග්‍‍ලූකෝස් ටිකක් කා ගේ ඩි බිඩි ගාලා දුශ් යොන්‍‍ දි නෙලී ටං නී.ගේ මේ මෝ යිට් ශොට් රු පු‍දු වා ය. කොහේ ගැහුවත් හෙන්‍‍නේ සද්‍‍දේ . ‍ම‍ම ‍නම්‍ ‍හි‍තන්‍‍නෙ ‍වීර‍ය ‍වීර‍යෙක්‍ ‍නම්‍ ‍එක්‍‍කො ‍ඌ ‍ගු‍ටී ‍කෑ ‍යු‍තු‍ය ‍නැත්‍‍තන්‍ ‍නෙ‍ලි‍ය ‍යු‍තු‍ය. ‍තාත්‍‍වි‍ක ‍වි‍දි‍ය‍ට ‍නො‍වු‍නත්‍ ‍ව‍ලි‍යක්‍ ‍යා ‍යුත්‍‍තේ ‍එ‍ලෙ‍ස‍ය . ‍එක්‍‍කෝ ‍ඌ‍ට ‍ග‍හ‍ගන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වෙන්‍‍න ‍ඕ‍න ‍නැත්‍‍තං‍ ‍බැ‍රි ‍වෙන්‍‍න ‍ඕ‍න‍ ය. ‍මෙ‍හි ‍අ‍ත‍ර ‍මැ‍දි ‍අ‍වස්‍‍තා ‍නො‍මැ‍ති ‍බ‍ව ‍සැ‍ල‍කි‍ය ‍යු‍තු‍ය . නිත් යි මේ ෆිල්ම් තියෙ සින්‍‍දු සිමා සින්‍‍දු තුලත් වී නිවාර්යි කි නීතියක් කොහේවත්‍‍යි නෑ නෙ. වුනා මෙකෙ නම් හැ ෆිල්ම් කේ ගේ සින්‍‍දු රක් හක් තිවාය. බොහෝ වි දුශ්‍‍යො සෙට් අම්‍‍බා නෙලීමෙන් සු නැත්‍‍තං කෞරු රි ගෑණු යෙක් එක්‍‍ යාලු වු සීන් කින් පස්‍‍සෙ ගේ මේ ගේ යිටම්ස් දැගන්‍‍ පුඵවං‍ය. ෆිල්ම් සිං‍‍දු තියෙ සිස්‍‍ටම් පි වෙ හින්‍‍දි සිමාවෙන් නෙ. පේ වුනුත් පිටින් දෙයක් විල්‍‍ දාගත්‍‍ යි තාරින්‍‍නෙ නෑ නෙ තිං මේකත් ගේ යි. ‍බො‍හෝ ‍වි‍ට ‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍අ‍ව‍සා‍න ‍හ‍රි‍යේ ‍වී‍ර‍යා ‍වි‍සින්‍ ‍පට්‍‍ට ‍බු‍වා ‍ලෙක්‍‍චර් ‍එ‍කක්‍ ‍දී‍මත්‍ ‍එ‍හි ‍ආ‍නු‍භා‍ව‍යෙන්‍ ‍දුශ්‍‍ට‍යන්‍ ‍ය‍හ‍ම‍ග‍ට ‍පැ‍මි‍ණී‍මත්‍ ‍සි‍දු‍වේ (‍ය‍කෝ ‍ෆිල්‍ම්‍ ‍එ‍කේ ‍මු‍ල‍දි‍ම ‍ඕ‍ක ‍ක‍රා‍නම්‍ ‍වැ‍ඩේ ‍ඉවර‍යි ‍නෙ )


         නොගැපෙ රි
සිං‍‍ සිමාවෙ කොහෙං ගියත් හැ ෆිල්ම් කේ හුවෙ කොමන් රි ටිකක් සිටී. නම් කොල්‍‍ලා,කෙල්‍‍ල, දුශ්‍‍යා(බොහෝ වි කෙල්‍‍ගේ ලඟ නෑයෙකි ) කොල්‍‍ගෙ යාලුවෙක් වෙ මොකෙක් රි ජෝකර් කෙනෙක් දී යෙන් . ‍ෆිල්ම් මො තීම් කෙන් රන් නත් මේ සැට් නිවා ෆිල්ම් ෆීචර් වෙයි කො නික් කො‍යි ෆිල්ම් කත්‍‍‍ ‍ඕල් ඉන් වන් ගේ‍ ය. ගේ මේ ජෝක් බුවාගේ අැත්‍‍තේ පු‍දු‍ යිවාරුකි. ෆිල්ම් ඩබ් රල දා සීන් කෙන් පස්‍‍සෙත් මුං‍‍ගේ දෙබස් කෑලි ‍එකසියගානට සෙයි. කින්‍‍නෙ ජෝක් කිරීමෙ නොහැකියා ලෙය. වි නන්‍‍සිරි ගිරිරාජ් කෞශල්  චූටිමල්‍‍ලි පොඩිමල්‍‍ලි  රු රිමං ජෝක්   හැකි පුද්‍‍යෙක් මා දැ නැ. ‍න‍මුත්‍ චූටිමල්‍‍ලි පොඩිමල්‍‍ලි සිං‍‍ල ෆිල්ම්වලට සහභාගි වුනා කියල මම නම් අහල නෑ. ‍මේ කොමන් රි සීන් රි නම් සිමා මී ඩා සෑහෙන්‍‍ ඉස්‍‍ යන්‍‍ තිබ්‍‍ කි හිතෙ. ‍නිත් යි මේ ජෝක්ස් තියෙ කොලිටිය.... ගොඩක් කිතිවාගෙ හිනාවෙන්‍‍ ව. ජෝකර් ජෝක් දාන්‍‍ දඟ ඳැඟලි දැක්‍‍ නම් සිරා හිනා යි නිත් ප්රශ්‍‍නෙ මයි ගොඩක්‍‍ එක්‍‍කො කුණු නැත්‍‍තං බල් මීනිං තිං සාපෙක්‍‍ ‍‍දෙයක් මො හොලිවුඩ් ගේ ත්‍‍තොත් බල් මීනිං කුණු ගේ සාමාන්යෙනුත් සාමාන්යි.හැබැයි හේ හෙමෙයි කි ‍මෙ‍හේ දා වෙන්‍‍නෙ නෑ නෙ.
   
• ට්‍රෙන්‍ඩ්‍ ‍එ‍ක

‍අ‍පි ‍හැ‍මෝ‍ම ‍දන්‍‍න ‍ඉං‍ග්‍රී‍සි භාෂා‍වෙ ‍ති‍යෙ‍න ‍යෙ‍දු‍මක්‍ ‍නෙ ‍ඕල්‍ඩ්‍ ‍ඉස්‍ ‍ගෝල්‍ඩ්‍(Old Is Gold) ‍කි‍යන්‍‍නෙ.‍ඒ‍ක ‍ක‍ලා‍ව‍ට ‍ව‍ගේ‍ම ‍ගො‍ඩක්‍ ක්ෙෂ්ස්‍ත්‍ර ‍ව‍ල‍ට ‍අ‍දා‍ල ‍උ‍නා‍ට ‍සිං‍‍හ‍ල ‍සි‍න‍මා‍ව‍ට ‍එ‍හෙ‍ම‍ද ‍කි‍ය‍ල ‍ස‍ම‍හ‍ර ‍වි‍ට ‍හි‍තෙ‍න‍ව ‍මො‍ක‍ද ‍ඒ ‍කා‍ලෙ ‍ති‍බු‍න ‍ඇ‍තැම්‍ ට්‍රෙන්‍ඩ්‍ ‍දැන්‍ ‍ස‍මා‍ජ‍යෙන්‍ ‍කොං‍ ‍ක‍ර‍ල ‍අ‍යිං‍ ‍ක‍ර‍ල‍ම ‍දා‍ල ‍ති‍යෙන්‍‍නෙ ‍උ‍දා‍හ‍ර‍ණ‍යක්‍ ‍කිව්‍‍වොත්‍ ‍අ‍නූ ‍ග‍ණන්‍‍ව‍ල ‍ආ‍පු ‍ෆිල්‍ම්‍ ‍ව‍ල ‍සි‍ග‍රට්‍ ‍එ‍කක්‍ ‍ක‍ටේ ‍ග‍හ‍ගෙ‍න ‍ඉන්‍‍න ‍එ‍ක ‍හෙ‍න ‍දෙ‍යක්‍ ‍වි‍දි‍ය‍ට ‍ස‍ල‍ක‍ල ‍ති‍බ‍න ‍වු‍නත්‍ ‍දැං‍ ‍එ‍හෙ‍ම ‍ඒ‍ව ‍ග‍නං‍ ‍ගන්‍‍නෙ‍වත්‍ ‍නෑ ‍නෙ. ‍ඉ‍තින්‍ ‍ඒ‍ ක‍ාලෙ ‍ස‍ම‍හ‍ර ට්‍රෙන්‍ඩ්‍ ‍දැං‍ ‍කා‍ලෙං‍ ‍අ‍යින්‍ ‍ක‍ර‍පු‍ව ‍නි‍සා ‍බො‍හෝ‍ඔ ‍වි‍ට ‍මු‍ලු ‍ෆිල්‍ම්‍ ‍එ‍ක‍ම ‍මි‍නිස්‍‍සු ‍අ‍ත‍රින්‍ ‍රි‍ජෙක්‍ට්‍ ‍වෙන්‍‍න ‍ඒ‍ක ‍හොඳ ‍හේ‍තු‍වක්‍. ‍මො‍ක‍ද ‍ඒ‍ කාලෙ ‍හු‍රේ ‍දා‍ල ‍හොසීන්‍ ‍බැලුදැං‍ ‍රන්‍‍නෙහොසීන්‍ ‍කොටීවීකෙලින්‍‍ඕෆ්‍ ‍දා. ‍අ‍නිත්‍ ‍එ‍ක ‍ත‍ම‍යි ‍මේ‍ව ‍අ‍පේ ‍අ‍ය‍ට ‍හෙ‍න ‍මැ‍ජික්‍ ‍වෙ‍ලා ‍ති‍බුන ‍ඒ ‍ද‍වස්‍ ‍ව‍ල. ‍හොඳ‍ට ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍බැ‍ලු‍වොත්‍ ‍තේ‍රෙ‍වි ‍පා‍රෙ‍දි ‍හ‍රි ‍කො‍හේ‍හ‍රි ‍පබ්‍‍ලික්‍ ප්‍‍ලේස්‍ ‍එ‍ක‍ක ‍හ‍රි ‍ති‍යෙ‍න ‍ශූට්‍ ‍එ‍ක‍ක ‍හ‍ත‍ර ‍ව‍ටේ‍ම ‍ඉන්‍‍න ‍මි‍නිස්‍‍සු ‍කැ‍ම‍රා‍ව ‍දි‍හා ‍බ‍ලා‍ගෙ‍න ‍ඉන්‍‍න‍ව.. ‍ ‍නි‍කං‍ ‍මැ‍ජික්‍ ‍ව‍ගේ.... ‍ඒ‍කෙන්‍ ‍මු‍ලු ‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍ගැ‍න‍ම තියෙ‍න ප්‍ර‍සා‍ද‍ය ‍නැ‍ති‍වෙ‍ලා ‍යන්‍‍න ‍පු‍ලු‍වං‍.  ‍අ‍නිත්‍ ‍එ‍ක ‍ත‍ම‍යි ‍කො‍පි ‍කි‍රිල්‍‍ල. ‍ෆිල්‍ම්‍ ‍එ‍කේ ‍න‍මේ ‍ඉඳ‍ල‍ම ‍ස‍ම‍හ‍ර ‍ඒ‍ව‍යි ‍ති‍යෙන්‍‍නෙ ‍හො‍ලි‍වුඩ්‍ ‍නැත්‍‍තන්‍ ‍බො‍ලි‍වුඩ්‍ ‍කො‍පි.

‍හැ‍බැ‍යි ‍මේ ‍කි‍ය‍න ‍මො‍න ‍අ‍ඩු‍පා‍ඩු‍ව ‍ති‍බු‍නත්‍ ‍සිං‍‍හ‍ල ‍සි‍නමා‍ව ‍මේ ‍වෙ‍න ‍කො‍ට ‍යම්‍ ස්‍‍තා‍ව‍ර ‍තත්‍‍වෙ‍ක‍ට ‍පත්‍‍වෙ‍ලා ‍කි‍ය‍ල ‍කි‍යන්‍‍න ‍පු‍ලුවං‍. ‍ඒ ‍වා‍ණි‍ජ ‍සි‍න‍මා‍ප‍ට ‍බි‍හි‍වී‍මත්‍  ‍ස‍ම‍ග‍යි.‍සා‍මාන්‍ය‍යෙන්‍ ‍අ‍පි ‍දන්‍‍න ‍දෙ‍යක්‍ ‍නෙ වැරැද්දක් උ‍නොත්‍ ‍ඒ ‍වැ‍ර‍දි ‍හ‍දා‍ගෙ‍න ‍මි‍සක්‍ ‍ඉස්‍‍ස‍ර‍හ‍ට ‍යන්‍‍න ‍හොඳ ‍නෑ ‍කි‍ය‍න ‍එ‍ක. ‍ම‍ම ‍හි‍තන්‍‍නෙ ‍නම්‍ ‍සින්‍‍හ‍ල ‍ෆිල්‍ම්‍ ‍ව‍ල ‍ප‍රි‍හා‍නි‍ය ‍හේ‍තු‍ව ‍ත‍ම‍යි ‍මේ ‍කි‍ය‍න ‍අ‍ඩු‍පා‍ඩු ‍හ‍දා‍ගත්‍‍තු ‍නැ‍ති ‍එ‍ක. ‍ඉ‍තිං‍ ‍ඉස්‍‍ස‍ර‍හ‍ට ‍මේ ‍වැ‍ර‍දි ‍හ‍දා‍ගත්‍‍තොත්‍ ‍එ‍හෙ‍ම‍ ‍අ‍නි‍වා ‍සිං‍‍හ‍ල ‍සි‍න‍මා‍ව ‍ගො‍ඩ‍දා‍ගන්‍‍න ‍පුඵ‍වං‍ ‍වෙ‍යි.  ‍