Saturday, August 27, 2016

අ‍හං‍‍කා‍ර ‍පාළුව‍

දෙ‍ලො‍වක්‍ ‍අ‍ත‍ර ‍ත‍නි ‍වී‍ම‍ට ‍ද‍රමි ‍වෙ‍ර..... ‍
ඇ‍ගේ ‍ව‍ත කොමළ ‍සිත්‍ ‍තු‍ල ‍‍රූ ‍න‍ගන්‍‍න‍ට  
‍වි‍ම‍ස‍යි ‍ ‍සි‍තින්‍ ‍නි‍දි ‍දෙව්‍ ‍දූ ‍එන්‍‍ට ‍පෙ‍ර
‍ඇ‍ති ඵ‍ල ‍කි‍ම‍ද ‍කැ‍පු‍මෙන්‍ ‍නුඹ ‍ඉ‍ණි ‍ගඟ‍ට
ව‍රෙ‍ක ‍සි‍තෙ‍යි ‍කි‍ම ‍මේ ‍ලෙ‍ස ‍සෝ ‍තැ‍වු‍ම
‍නැ‍ති‍ය ‍ඇ‍ය තවත්‍ ‍කෙ‍නෙ‍කු‍ගේ ‍ප‍ති‍නි‍ය ‍‍වී ‍ත‍ව‍ම
‍ඉඳි‍න්‍ ‍හැ‍කි‍ය ‍ඇ‍ගෙ ‍සි‍ත ‍සො‍ර‍කම්‍ ‍කෙ‍රු‍ම
‍මෙ‍ලෙ‍ස ‍නි‍තින්‍ ‍ල‍තැ‍වෙ‍න ‍කා‍රි‍ය ‍අ‍රු‍ම
‍නි‍දි ‍දෙව්‍ ‍දූ ‍ය‍හ‍න‍ට ‍විත්‍ ‍මා ‍අ‍ස‍ල
‍බ‍ලා ‍සි‍‍ටි‍මි ‍ඇ‍ගෙ ‍උ‍ණු‍හු‍ම ‍ල‍බන්‍‍න‍ට
‍ස‍ර‍ණක්‍ ‍ප‍ත‍න ‍අ‍ස‍ර‍ණ‍යෙක්‍ ‍ලෙ‍ස ‍අයදිමි ඇයට
‍සී‍නෙන්‍ ‍වත්‍ ‍අ‍ව‍ස‍ර‍ද ‍මා ‍සො‍ඳු‍රි‍ය ‍ද‍කින්‍‍න‍ට
‍නිල්‍ ‍නෙත්‍ ‍මඩ‍ල ‍ද‍කි‍නා ‍වි‍ට ‍නේත්‍ර ‍ක‍ලා
‍වැළඳ ‍සි‍ටි‍මි ‍ඔ‍බෙ ‍උණැ‍හු‍ම ‍ති‍බෙ‍න ‍තු‍රා   
‍ඉඳි‍න්‍ ‍කි‍ම‍ද ‍යන්‍‍නේ ‍සො‍‍ඳුරි‍ය ‍සි‍ට ‍මෙ‍තෙක්‍ ‍වෙ‍ලා
‍අ‍හං‍‍කා‍ර ‍පළුව‍කින්‍ ‍මා සිත ‍උ‍දු‍රා.........


No comments:

Post a Comment